ADVANCED LEVEL BUSINESS STUDIES

About
Lasindu Senarath

  • BBA (Hons) Specialized in Marketing Management (Sri Lanka Institute of Information Technology - SLIIT)
  • Reading Master of Business Administration (PIM – University of Sri Jayewardenepura)
  • Teacher at Ada Derana Education
  • University Visiting Lecturer
📍 හොරණ - ශිල්ප 📍 නුගේගොඩ - රොටරි 🌐 Online - ලංකාවටම
Lasindu Senarath

Lasindu Senarath

Lecturer & Mentor • Business Studies

WHO WE ARE

About Lasindu Senarath

ඔබේ ගුරුවරයා Ada Derana Education නාලිකාවේ දේශකවරයෙකි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) අලෙවි කළමනාකරණ (විශේෂ) උපාධිය සම්පූර්ණ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හදාරමින් සිටී. අලෙවිකරණය, ආයෝජනය සහ ව්‍යාපාර කළමනාකරණය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද අත්දැකීම් ඇති Lakro Global Holdings (Pvt) Ltd ආයතනයේ නිර්මාතෘවරයා ය. ඒ හැමදේටම වඩා Commerce සහ Business Studies ඉගැන්වීමට වසර ගණනාවක පළපුරුද්ද සහිත කෙටි කාලයක් තුල සිසුන් 500කට A/B සාමාර්ථ සඳහා මඟපෙන්වූ තරුණ ගුරුවරයෙකි.

විශිෂ්ට අධ්‍යාපන සුදුසුකම්

SLIIT BBA (Hons) & PIM-SJP MBA

වසර ගණනාවක පළපුරුද්ද

5+ Years of teaching & mentoring

නවීන ඩිජිටල් ඉගැන්වීම් ක්‍රම

Interactive LMS & Derana Media

JOIN YOUR LIVE CLASS TODAY

Online අධ්‍යාපනයේ නූතන
අත්දැකීම වෙත පිවිසෙන්න

අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවත් සමග නිමක් නැති ඉගෙනුම් හැකියාවන් ඔබ වෙත විවෘත කර ඇත.

  • ✓ පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව
  • ✓ ශ්‍රී ලංකාවේ හොඳම BS දේශකයා
  • ✓ ඔබට පහසුම ගාස්තු
CAMPUS MOMENTS

Our Classroom Gallery

Memorable moments from physical and online lectures, revision seminars, and student milestones.

Class Gallery 1
Class Gallery 2
Class Gallery 3
Class Gallery 4
Class Gallery 5
Class Gallery 6
Class Gallery 7
Class Gallery 8
Class Gallery 9
Class Gallery 10
Class Gallery 11
Class Gallery 12
STUDENT EXPERIENCE

Share Your Feedback

Your feedback helps us continuously elevate our teaching methods.

500+ A/B Results
5+ Years Journey